මහෙස්ත්‍රාත් අධිකරණයේ නිතිඥ මහතුන් සියල්ලෝම ස්ත්‍රි දුෂකයෙකු වෙනුවෙන් පෙනි සිටින නඩුව යළිත් හෙට ?

0
244
dav

IMG_3121newIMG_3126newIMG_3091newමීගමුව මෑත අධිකරණ ඉතිහාසය තුල සුවිශේෂි නඩුවක් බවට පත්ව ඇති ස්ත්‍රි දුෂකයෙකුට එරෙහිව නඩුව යළිත් හෙට (2017/04/18)දිනයේ මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේදි ඇසිමට නියමිතය.
කොච්චිකඩේ දළුවකොටුව ප්‍රදේශයේ අසරණ කම්කරු කාන්තාවක් දුෂණය කළ සල්ලිකාර උළුමෝල් හිමියෙකු වෙනුවෙන් මහේස්ස්‍රාත් අධිකරණයේ සිටි සියළුම නිතිඥ මහත්ම මහත්මීන් පෙනි සිටින්නට විම නිසා මෙය විශේෂ නඩුවක් ලෙස මාධ්‍යවේදින්ගේ මෙන්ම උසාවියට පැමිණ සිටින සාමාන්‍ය ජනයාගේ අවධානයට යොමුව තිබුණි.
මෙම නඩුව පැවැති පසුගිය 6 වෙනිදා අධිකරණය ඉදිරිපිට පැමිණ සිටි දළුවකොටුව ප්‍රදේශයේ ජනයා විරෝධතාව පවත්වමින් සල්ලිකාර ස්ත්‍රිදුෂකයෙකු වෙනුුවෙන් පෙනි සිටිම මීගමුවේ නිතිඥ මහත්තුන්ගේ ප්‍රතිපත්තියදැයි විමසන ලද පුවරුද ඇතැතිව  ප්‍රශ්ණ කර සිටියේය.
මෙසේ නිතිඥ මහත් මහත්මින් පෙනි සිටින්නට හේතුව වි ඇතැයි වාර්ථා වන්නේ මෙකි ස්ත්‍රි දුෂකයාගේ බිරිඳ නිතිඥවරියක නිසා බවද සැලය.
කලින් දිනයේදි මුළු උසාවිෙය්ම නිතිඥ මහත්ම මහත්මීන් එකහෙළා මේම ස්ත්‍රි දුෂකයාට ඇප ලබාදෙන ඉල්ලා සිටියද ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත එකි ඇප ඉල්ලිම ප්‍රතික්ෂේප කරමින් අප්‍රෙල් 18 වනදා දක්වා යළිත් බන්ධනාගාර ගතකරන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here