මාතරින් මෛත්‍රි පාගමනක් සහ මෛත්‍රි භාවනාවක් …..

0
156

එළඹෙන ජනවාරී 09 වන දින බිහිවන මෛත්‍රීපාලනය වෙනුවෙන් සෙත් පැතීම සඳහා ආගමික වැඩසටහනක් අද(05)මාතර නගරයේදී පැවැත් විණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩ සටහනට මෛත්‍රීපාගමනක් ද පැවැත්වූ අතර පසුව මෛත්‍රීභාවනාවේ යෙදීම හා ජය පිරිත සජඣායනයක්ද පැවැත්වීය . මේ සඳහා මහ සංඝරත්නය හා විද්වතුන්, කලාකරුවන් ඇතුළු විපක්ෂයේ දෙශපාලන පක්ෂ නායකයන් ඇතුළු ක්‍රියාකාරිකයන් විශාල පිරිසක් සහභාගී විය.

වීඩියෝ සහ ඡායාරූප : නිශාන්ත ප්‍රියදර්ශන -lankadaily.com

renuka
Jagath beneragamaBIkku in mataraMy3 walkMY 3 sitting