.නිදහසේ කතා කිරීම සහ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිවාසිකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය යටතේ (14 (1) අ) මගින්ද සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ (අයිසීසීපීආර් ) 19 වන වගන්තිය මගින්ද සහතික කොට ඇති අතර, එම අයිතිවාසිකමට ගරු කොට ආරක්ෂා කොට වැඩි දියුණු කිරීම රජය සතු වගකීමකි.
– වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් රජයට බලකර සිටි.