රාජපක්ෂ සමයේ ඝාතනයට ලක්කළ මාධ්‍යවේදි සුගිර්තරාජන්ගේ 14වන සමරුව අද මඩකලපුවේ ගාන්ධි උද්‍යානය අසලදි සැමරුණි.යාපනය මාධ්‍ය සමාජය නැගෙනහිර මාධ්‍ය එකමුතුව සහ වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය එක්ව මෙය සංවිධානය කර තිබුණි.දේශපාලකයන්,ආගමික නායකයන්,ප්‍රාදේශීය මාධ්‍යවේදින් රැසක් මේ අවස්තාවට එක්විය.