මාධ්‍යවේදින්ට, රාජ්‍ය නිළධාරින්ට පහර දෙන මැරයන් නලවන කොමසාරිස් පාලනයට එරෙහි වෙමු !

0
51

මිගමු මහනගර සභාවේ කොමසාරිස් පාලනය රාජපක්ෂ රෙජිමයේ මැරයන් හුරතල් කරන පාලනයක් බවට පත්ව තිබේ.රාජපක්ෂ රෙජිමයේ නගරාධිපති අපෙක්ෂකමට කෙලහලමින් සිටින දයාන් ලංසාගේ කුලි මැරයෙකු විසින් මාධ්‍යවේදියෙකුට මෙන්ම මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුටද පහරදි තිබේ.එහෙත් මේ කුලි මැරයාව කොමසාරිස් පාලනය විසින් දිගින් දිගටම නලවමික් තිබේ.මේ ගැන පළාත් පාලන ඇමතිවරයා වහාම ක්‍රියාත්මකව පියවර ගතයුතුව තිබේ.

දයාන් ලංසාගේ කුලි මැරයෙකු වු තුෂාන්ගේ පහර කැමට ලක්වු මාධ්‍යවේදි ප්‍රෙඩී ගමගේ
දයාන් ලංසාගේ කුලි මැරයෙකු වු තුෂාන්ගේ පහර කැමට ලක්වු මාධ්‍යවේදි ප්‍රෙඩී ගමගේ
පහරකැමට ලක්වු මහජන සෞඛ්‍ය පරික්ෂක වර්ණකුලසුරිය මහතා