මාධ්‍යවේදියෙකුට මරාන්තික ප්‍රහාරයක් එල්ලකිරිමට කොන්ත්‍රාත්තුව දුන් දයාන් ලංසා පාප්තුමාගේ ශ්‍රිලංකා නියෝජිත හමුවෙයි.

0
47

dayan and jayaජුනි මස 2  වනදා මීගමුව මහනගර සභා පරිශ්‍රයේදි මාධ්‍යවේදි ප්‍රෙඩි ගමගේ හට මාරාන්තික ප්‍රහාරයක් එල්ල  කිරිමට මැරයන් යැවු මීගමුව නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා පසුගිය දිනක ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ශ්‍රී ලංකා නියෝජිත ගරු Pierre Nguyen Van Tot පියතුමන් සමගින් සුහද හමුවට සහභාගිවිඇති බව වාර්ථා වේ
ඒ කලකට ඉහතදි තමන්ගේ ජන්මාන්තර වෛරකාරයව සිටි නගරාධිපති ඇන්ටනි ජයවීරද සමගිනි.
මේ අතර මාධ්‍යවේදියෙකුට එල්ල කරන්නට යෙදුන මේ මාරාන්තික ප්‍රහාරයට විරෝධය පළකරමින් මේ වනවිටත් ජාත්‍යන්තර සංවිධාන ගණනාවකින් රජයට එවා ඇති ලිපි වලින් දක්වා ඇත්තේ ප්‍රෙඩි ගමගේ මාධ්‍යවේදියාගේ ජිවිතආරක්ෂාව සහතික  කරන ලෙසය.dayan with catholicFG new one