ඒ කලකට ඉහතදි තමන්ගේ ජන්මාන්තර වෛරකාරයව සිටි නගරාධිපති ඇන්ටනි ජයවීරද සමගිනි.
මේ අතර මාධ්‍යවේදියෙකුට එල්ල කරන්නට යෙදුන මේ මාරාන්තික ප්‍රහාරයට විරෝධය පළකරමින් මේ වනවිටත් ජාත්‍යන්තර සංවිධාන ගණනාවකින් රජයට එවා ඇති ලිපි වලින් දක්වා ඇත්තේ ප්‍රෙඩි ගමගේ මාධ්‍යවේදියාගේ ජිවිතආරක්ෂාව සහතික කරන ලෙසය.