මාධ්‍යවේදීන්ට වෘත්තීය භාවයක් ලබාදීම රජයෙත්, මාධ්‍ය ආයතනවලත් වගකීමක්!

0
101

FG in Press

“ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට ලොකු වගකීමක් තිබෙනවා රට පුරා විසිරිලා ඉන්න මාධ්‍යවේදීන් විධිමත් ආකාරයකින් පුහුණු කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන්න. නමුත්, ගැටළුව වන්නේ ඔවුන් සේවය කරන මාධ්‍ය ආයතනය සුදානම් නෑ ඒ අයට වෘත්තීය භාවය ලබා දීමට” බව වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ප්‍රෙඩී ගමගේ පවසයි.

ඔහු ඒ බව ප්‍රකාශ කළේ හම්බන්තොට වාරයේ සිදුවීම සම්බන්ධයෙන් අද පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිණි. මෙම මාධ්‍ය හමුව “නිදහසේ වේදිකාව” හා “වීදියේ විරෝධය” එක්ව සංවිධානය කළේය.

එහිදී, ඔහු දැක්වූ තවත් අදහස් පහත දැක්වේ…..

http://www.right2lifelanka.org

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here