මාධ්‍ය නිදහස පිළිබද ජාත්‍යන්තර දිනය යාපනයේදි සැමරේ !

0
296
865A003B 475C 4396 AA6A 973270AD4927

ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් සමරමින් ජාත්‍යන්තර මාධ්‍ය නිදහස් දිනය අද යාපනය මාධ්‍ය සමාජ කාර්යාලයේදි පැවැත්විණි.
ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් සමරමින් පුෂපෝහාර දැක්විමක්ද සිදුකර කරන ලදි.
එමෙන්ම කොරෝනා වසංගතයෙන් විපතට පත්ව සිටින අය ගැන සිහිකිරිමටද යාපනයේ මාධ්‍යවේදින් අමතක කර තිබුනේ නැත.
කොරෝනා තත්වය හමුවේ ඉතාමත් සුලු පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම සැමරුම පැවැත්විණි

8D150D89 32B6 4C53 AA2C 7118ED01BCD4
2ADE2BC3 E4F3 4B7B A4E9 3D223A70B910
2C19241E BAB3 4CD6 BEE3 1EC24077D413

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here