මාධ්‍ය නිදහස සදහා පෙත්සම මහනුවරට..ජනයාගෙන් ඉහල ප්‍රතිචාර..

0
113

තොරතුරු දැනගැනිමේ අයිතිය නීතිගතකරන ලෙස ඉල්ලා මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුව විසින් රටපුරා අත්සන් කරමින් යන මහජන පෙත්සම ජුලි 14 වනදා මහනුවර නගර මධ්‍යයේ පැවැත්විණි.
මෙම කටයුත්ත සංවිධානය කිරිම සදහා මහනුවර කේන්ද්‍ර කොටගෙන ක්‍රියාත්මක සිවිල් සංවිධාන ක්‍රියාධරයන් වෘත්තිය සමිති නායකයන් මෙන්ම විපක්ෂයේ දේශපාලන ක්‍රියාධරයෝද සිය දායකත්වය සපයා දි තිබුණි.
පෙ.ව 11.30 පමණ ඇරඹි පෙත්සම් ව්‍යාපාරය සවස් යාමය තෙක්ම ඉහල මහජන ප්‍රතිචාර මැද ක්‍රියාත්මක විය.1