මාර්තු 04 වෙනිදායින් පසු මීගමුවේ සිට කොළඹට දුම්රිය නෑ !

0
61
Yal-Devi-Train-at-Jaffna-Station
සීදුව සහ මීගමුව අතර ද්විත්ව දුම්රිය මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ, කුරණ අංගනයේ අත්‍යාවශ්‍ය ඉදිකිරීම් කටයුතු මාර්තු 04 හා 05 යන දිනයන් වලදී සිදුකිරීමට සැලසුම් කර ඇති බැවින්, ඉදිරි සති අන්තයේදී දුම්රිය කාලසටහනේ වෙනසක් සිදුවීමට නියමිතය..
මාර්තු 04 වන සෙනසුරාදා උදේ 07:30ට කොළඹ බලා පිටත් වන කාර්යාලයීය දුම්රියෙන් පසුව, නැවත දුම්රියක් කොළඹ බලා ධාවනය වන්නේ මාර්තු 06 වන සඳුදාය. මේ කාලය තුල හලාවත හා මීගමුව අතර සහ කොළඹ කොටුව හා කටුනායක අතර සීමිත දුම්රිය ප්‍රමාණයක් ධාවනය කරවීමට නියමිතය.