මාස ගණන් මුහුදේ වෙහෙසෙන බහුදින යාත්‍රාවල ධිවරයන්ගේ කඳුළු කථාව !

0
96

multiday boats 1බහුදින යාත්‍රාවල රැකියාව කරන ධිවරයන් මේ දිනවල ජිවත්විම පිලිබදව බරපතල ගැටළුවකට මුහුණ දි සිටිති. මාසයකටත් වඩා කාලයක් මුහුදේ ගතකරමින් රැකියාවේ නිරත මේ ධිවරයන් ගොඩඑන්නේ තමන් අල්ලන මාළු වලට හොද මිළක් බලාගෙනය.
එහෙත් මේ දිනවල ඇත්තේ දැවැන්ත මිළ අර්බුදයකි.වෙනදා රුපියල් 1200 -1400 ට අලෙවි කරගතහැකි වු කෙලවල්ලා කිලෝවක් දැන් රු 350- 600 අතර මිළකට අලෙවි කෙරේ .
මේ අනුව බෝට්ටු හිමියා වෙත ලැබෙන අදායමද අඩුවිම මෙන්ම ධිවරයන්ගේ අදායම් පංගුවද අඩුවි තිබේ.
මේ නිසා දරු පවුල් නඩත්තු කිරිමද මේ අයට ගැටළුවක් වි තිබේ.
මේ කඳුළු කථාව ලංකා ධිවරයෝ නමින් කරනු ලබන FB පිටුවක පළව තිබුණ විඩියෝවක මෙසේ සටහන්ව තිබුණි.

බහුදින යාත්‍රාවල ධිවරයන්ගේ කඳුළු කථාව (විඩියෝ )