( 7.00 am ) පැවැති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මිගමුව මාළු තොග පැමිණිම ඉතාමත් සිමිත වි තිබුන හෙයින් සැලිකිය යුතු ගණනකින් මාළු මිළ මේ දිනවල ඉහල ගොස් ඇතැයි ලෙල්ලම් ආරංචි මාර්ග දක්වා සිටි.
අද දිනයේ ලින්නා කිලෝවක් රු 900 ක ට අලෙවි වු අතර සාලයා කිලෝවක මිළ රු 450 ක් ලෙසින් තිරණය වි ඇත.
මෙයට අමතරව අනෙක් වර්ග වල මිළ ගණන්ද වෙනදාට වඩා ඉහල මට්ටමක පවති