මාළු මිළ අදත් පහලට ! බලයා,ඇ⁣ටවල්ලා,පරවා ගජ ලා⁣භෙට!

0
34

(6.00 am) මිගමුවේ දූව පිටිපන ලෙල්ලමට අදත් මාළු තොග හතරවටින්ම පැමිණ තිබේ වැඩිපුරම ඇත්තේ බලයා ,ඇටවල්ලා සහ පරව්ය.

බලයා ඇටවල්ලා කිලෝවක් රු 450ත් 500ත් අතර මිළකට අලෙවි වේ.

මේ අතර කිලෝ දෙක තුනේ ලොකු පරව් කිලෝවක මිළ රු 700කි.සාලයා  කිලෝවක් රු 300කි .ලොකු දැල්ලා කිලෝවක් රු 1000කි.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here