මාළු මිළ තවත් ඉහලට ! සාලයා රු 600 යි !

0
584

පහුගිය දින කිහිපයේ මිලගණන් වලට අමතරව සලාය කිලොවක මිළ අද රු 600 දක්වා ඉහල ගොස් තිබේ

අලගුඩුවා මිළ පමණක් යම් තරමකට අඩුවි ඇති තර අද එහි කිලෝවක් අලෙවි වුයේ රු 1000/1050 මිලකටය
තලපත් අද තවත් ඉහල ගොස් තිබුණි . ඒ කිලොවක් රු 2200/2300 ලෙසිනි

පසුගිය දිනවල පැවති මිළ ගණන් (කිලොවක මිළ )

කොප්පරා 1700
තලපත් 1500
ලො කෙලවල්ලා 1600
පො කෙලවල්ලා 1500/1600
තෝරා 2700
පො තෝරා 2250
බලයා 1450
ඇටවල්ලා 1500
අලගුඩුවා 1250
මඩුවා 900
මෝරා 1400
ලින්නා 1250
කුම්බලාවා 1400
හුරුල්ලා 900/ 950
සුරාපරා 1000
සාලයා 450
වෙල්ලසූඩයා 500

සංගීත් පෙරේරා