මාළු වෙළදපොල‍ේ මාළු හොරට කිරන්නේ කොහොමද ?

0
166

අප දන්නා තරමින් මීගමුව නගරයේ මහ දවාලේ  අනිවාර්යෙන්ම   හොරට කිරන මාළු වෙළදපොළ ඇත්තේ මීගමුව කොටුව පිට්ටනිය අසල මාළු වෙළද සැලේය. එහි වෙළදුන් කිලෝවක් යනුවෙන් කිරන්නේ ග්‍රෑම්750 කි.fish-mkt1

එම වෙළදුන් මාළු මිළදී ලබා ගැනීමට පැමිණෙන පාරිභෝගිකයන්ව රවටනු ලබන්නේ තරාදි කටුව බිංදුව ලගට තබා තරාදි තැටිය මාළු ලෑල්ල මත තබාගෙන තැටියේ බර ඇරලා පාරභෝගිකයෙකු පැමිණි විට මාළු ලෑල්ල මත තිඛෙන තැටිය රැගෙන මාළු දමා තරාදිය මතින් තැබීමයි. පසුව එම පාරිභෝගිකයා එම කාරණාව නොදැනුවත්වම මාළු බෑගය රැගෙන යනු ලබනවා මාළු වෙළෙන්දට ග්‍රෑ1 250ක වාසියක් සහ ග්‍රෑ250ක මුදලක් අත් වනු ලැබේ. 
එම නිසා පාරිභෝගිකයන් මෙම කාරණාව ගැන සැළකිලිමත් වී මිලදී මාළු ලබා ගන්නා ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා.


කැළුම් ඉෂාර