මාළු වෙළදපොළේ අපිරිසිදු කමට වගකියන්නේ පල්ලියේ ස්වාමිද.?

0
90

මීගමුව කොටුව පිට්ටනිය අසල ඇති මාළු වෙළදපොල දිනෙන් අපිරිසිදු තත්වයකට පත්වෙමින් තිබේ. පැය භාගයක් තුල අද දවසේ පමණක් සිව් දෙනෙකු ලිස්සා වැටෙන්නට ගියේ ඒ බිම පුරා පැතිරි ඇති අපිරිසිදු ජලය නිසාය.
මෙහි අයිතිය ඇත්තේ වැල්ලිවිදියේ සෙබස්තියන් මුනිදුන්ගෙ පල්ලියටය. එබැවින්
මේ ලෙල්ලමේ පිරිසිදු කම පිළිබදව වගකියන්නේ වැල්ලවිදියේ පල්ලියේ ස්වාමිද?නැතිනම් මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයේ නිළධාරින්ද ?dirty fish m 1dirty fish m 3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here