මාළු වෙළදපොළේ අපිරිසිදු කමට වගකියන්නේ පල්ලියේ ස්වාමිද.?

0
50

මීගමුව කොටුව පිට්ටනිය අසල ඇති මාළු වෙළදපොල දිනෙන් අපිරිසිදු තත්වයකට පත්වෙමින් තිබේ. පැය භාගයක් තුල අද දවසේ පමණක් සිව් දෙනෙකු ලිස්සා වැටෙන්නට ගියේ ඒ බිම පුරා පැතිරි ඇති අපිරිසිදු ජලය නිසාය.
මෙහි අයිතිය ඇත්තේ වැල්ලිවිදියේ සෙබස්තියන් මුනිදුන්ගෙ පල්ලියටය. එබැවින්
මේ ලෙල්ලමේ පිරිසිදු කම පිළිබදව වගකියන්නේ වැල්ලවිදියේ පල්ලියේ ස්වාමිද?නැතිනම් මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයේ නිළධාරින්ද ?