මා ඔයේ ජල මට්ටම ඉහලට

0
392

දින කීපයක් පැවති වර්ෂාව හේතුකොටගෙන මේ වනවිට  මා ඔයේ ජල මට්ටම වැඩිවී ඇති බව එම ප්‍රදේශයෙන් වාර්තා වේ.
කම්මල්තොට ප්‍රදේශයෙන් මුහුදට ගලායන මා ඔයේ ජල මට්ටම පැහැදිලි ලෙස වැඩිවීමක් ඇති බව ප්‍රදේශවාසීන් පවසන අතර මෙය නැරඹීමට ද ජනතාව  ඒ අසලට පැමිණෙන බවද වාර්තා වේ.
10887867_837301146292478_607191913_n10872203_837302066292386_1267744385_n10888090_837302189625707_633120565_n

 

ඡායාරෑප – දිල්ශෘන් ක්‍රිෂාන්ත තිසේරා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here