මා ඔයේ ජල මට්ටම ඉහලට

0
124

දින කීපයක් පැවති වර්ෂාව හේතුකොටගෙන මේ වනවිට  මා ඔයේ ජල මට්ටම වැඩිවී ඇති බව එම ප්‍රදේශයෙන් වාර්තා වේ.
කම්මල්තොට ප්‍රදේශයෙන් මුහුදට ගලායන මා ඔයේ ජල මට්ටම පැහැදිලි ලෙස වැඩිවීමක් ඇති බව ප්‍රදේශවාසීන් පවසන අතර මෙය නැරඹීමට ද ජනතාව  ඒ අසලට පැමිණෙන බවද වාර්තා වේ.
10887867_837301146292478_607191913_n

 

ඡායාරෑප – දිල්ශෘන් ක්‍රිෂාන්ත තිසේරා