මැක්ස්ගේ ඝාතකයා තිරිසනෙක් ! ( විඩියෝ )

0
72

මැක්සිය දරුවන්ගේ ආරක්ෂාවට පවා සිටි මැක්ස්ව ඝාතනය කළ තිරිසනාට අනිවාර්යයෙන්ම දඬුවම් දියයුතු බව මාධ්‍ය හමුවේ කියා සිටියේ මංගලි මහත්මියයි.සිය දූවරුන්ගේ ආරක්ෂාවට ඔවුන් තබා යන්නේ මැක්ස්වය.මැක්ස් පිලිබද මංගලි තුල ඇති ආදරයත් විශ්වාසයත් එලෙසින්ය.දැනට චෝදනා ලැබ සිටින විශ්‍රාමික පොලිස් අධිකාරිවරයා සිටින්නේ මැක්ස් වාසය කල නිවසට ගෙවල් 3කට පමණ ඈතිනි.මැක්ස් ඝාතනයට අදාල සියලු පරික්ෂණ වාර්තා පොලිසිය විසින් මැයි 22වනදා අධිකරණට භාර දිය යුතුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here