.මැති ඇමතිවරු සුපර් මාර්කට් වලදී හමුවීම ……….

0
111

anom gamageකොහුවල කීල්ස් සුපර් හීදී නිතර දකිතැකි කෙනෙකි නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ. ගිය සතියේ දිනෙක නවලෝක රෝහලේ සෝපානයේදී මලික් සමරවික්‍රම මුණ ගැසුණි. හර්ශ ද සිල්වා අතරමගදී මාසයකට වරක්වත් මම දකිමි.
මේ මුණ ගැහෙන ඇමතිවරු කිසිවෙක් ලග ආරක්ශකයෝද නැත. සැකක් බයක් නැතිව කතා කළ හැක. සුබ පැතූ විට සිනා මුහුණින් සුබ පතයි.
මේ දැන් හමුවූ අනෝමා ගමගේට යහපාලනය ගැන විහිලුවක් කළ විට ඇය මහ හඩින් සිනාසී ‘ ගිහින් එන්නම්’ කියයි.
ඇත්තටම ආඩම්බරයි.
(ජනක ඉනිමංකඩගේ මුහුණු පොතෙන් උපුටා ගැණුනි.)