මේ ගණනින් රෝගින් 500 කට ආසන්න සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ මීගමුව ප්‍රදේශයෙනි.
මීගමුවේ පිහිටි පුද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලැබු ගණන මිට ඇතුලත්ව නැත.ඒ සියල්ල නිසා ලෙසින්ම එකතු වන්නේ නම් මීගමුව ඩෙංගු වසංගත තත්වයක් කරා යමින් සිටි යැයි අමුතුවෙන් කිව යුතු නොවේ .මෙය වඩාත් පැහැදිලි වන්නේ අප්‍රෙල් මාසයේ සංඛ්‍යා දත්ත හා සසදා බලන කල්හිය.
අප්‍රෙල් මාසය තුල රෝහලට පැමිණි ඩෙංගු රෝගින් ගණන 647 ක් වි තිබුණ අතර ඉන් රෝගින් 218 ක් මීගමුවෙන් පැමිණ තිබුණි.
දැන් ඒ ගණන දෙගුණ වෙමින් 500 ක් දක්වා ඉහල ගොස් තිබේ.
මාසය රෝගීන් ගණන
ජනවාරි 532
පෙබරවාරි 313
මාර්තු 560
අප්‍රේල් 647
මැයි 1100.
පහතින් දැක්වෙන සටහින් දැක්වෙන්නේ එසේ ඇතුලත් වූ රෝගීන් සංඛ්‍යාවෙන් මීගමුවෙන් වාර්ථා වූ රෝගීන් ප්‍රමාණයයි.
මාසය රෝගීන් ගණන
ජනවාරි 123
පෙරවාරි 95
මාර්තු 126
අප්‍රේල් 218
මැයි 500