මැරයෝ අද අල්ලනවා.පොලිසිය විරෝධතාකරුවන්ට පොරොන්දු දෙති.

0
163

මීගමුව පොලිසියට එරෙහිව අද පැවැති විරෝධාතාව හමුවට ගිය ඉහල පොලිස් නිළධාරියෙක් විරෝධතා කරුවන් වෙත පොරොන්දු වි ඇත්තේ අද කෙසේ හෝ මේ මැරයන් සියළු දෙනා අත්අඩංගුවට ගන්නා බවය.කඩුපහරින් දරුණු කැපුම් තුවාල ලැබු නාමල් නැමැත්තාව කපා ඇත්තේ ජානක නැමැත්තෙකු බව නාමල්ෙග් පවුලේ ඥාාතින් විසින් මීගමුව protest policeපොලිසියට දන්වා ඇතැයිද වාර්ථා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here