මැර ප්‍රහාරයකට ලක්වූ “මීපුර” කතෘ රෝහල් ගත කරයි.

0
127

අද පෙරවරුවේදී මැර ප්‍රහාරයකට ලක්වූ මීපුර වෙබ් අඩවියේ කර්තෘ ප්‍රෙඩී ගමගේ මහතා මේ වනවිට මීගමුව රෝහලට ඇතුළත් කර ඇත.  පහරදීමට පැමිණි පුද්ගලයන් දෙදෙනා  ෆුල් ෆේස් හෙල්මට් පැළඳ සිට ඇත. මේ වනවිට මීගමුව මූලස්ථාන පොලීසිය හා මීගමුව පොලිස් අධිකාරී කාර්‍යාලය විසින් විමර්ෂන ආරම්භ කර තිබේ.

DSC_0523

DSC_0522

9

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here