මැර ප්‍රහාරයකට ලක්වූ “මීපුර” කතෘ රෝහල් ගත කරයි.

0
90

අද පෙරවරුවේදී මැර ප්‍රහාරයකට ලක්වූ මීපුර වෙබ් අඩවියේ කර්තෘ ප්‍රෙඩී ගමගේ මහතා මේ වනවිට මීගමුව රෝහලට ඇතුළත් කර ඇත.  පහරදීමට පැමිණි පුද්ගලයන් දෙදෙනා  ෆුල් ෆේස් හෙල්මට් පැළඳ සිට ඇත. මේ වනවිට මීගමුව මූලස්ථාන පොලීසිය හා මීගමුව පොලිස් අධිකාරී කාර්‍යාලය විසින් විමර්ෂන ආරම්භ කර තිබේ.

DSC_0523