මිගමුවේ අග්‍රගන්‍ය පැරණි කලාකරුවෙක් ජිවන රඟමඩලෙන් සමුගනී.

0
120

tmp_1122-received_10154652372951014444762866

මිගමුවේ ප්‍රකට පැරණි කලාකරුවෙකු වු ජෝශප් ලුවිස් මහතා 85 ජීවිත රඟමඩ සදහටම සමුගෙන තිබේ.තලාහේන ප්‍රදේශයේ පදිංචිව සිටි මේ අග්‍රගන්‍ය කලාකරුවා මිගමුවේ ටීටර් නාට්‍ය සම්ප්‍රදායේ ප්‍රමුඛයෙකු විය.මිය යන විට එතුමා 85 වැනි වියේ පසුවිය.ඔහුගේ පළමු ටීටර් නාට්‍යය වු ජීවිතයේ ඉරණම 1972 කේදි වේදිකා ගතකෙරුණි.ටීටර් 20කට අධික සංඛ්‍යාවක් වේදිකාවේ ගතකොට තිබේ.ජෝශප් ලුවිස් මහතා 1936 ජුනි මස 3 වනදා උපත ලැබු අතර 2016 වසරේ නත්තල් දින ජිවතයෙන් සමුගෙන තිබුණි .tmp_20130-received_101546523731760141107380603

අරුණ ශාන්ත නෝනිස්