මිගමුවේ අයවැයට එරෙහිව ඡන්දය දුන් ජවිපෙට පොත් දෙන්නේ නෑලු ?

0
143

gamini jvpnewමීගමුව මහනගර සභාවේ මහජන බදු මුදල් ප්‍රතිපාදන දැනට භාවිතා කෙරෙන්නේ නගරාධිපතිවරයාගේ තනි බුදලයක් ලෙසිනි.
නගරාධිපතිවරයාට එරෙහිව අදහස් ප්‍රකාශ කරන්නේ නම් ඒ අයට ප්‍රතිපාදන නොදිමට අවස්ථා ගණනාවකදිම නගරාධිපතිවරයා කටයුතු කර තිබුණි.
මෙහිදි වැඩියෙන්ම මේ පළිගැනිමට ලක්ව තිබුනේ ජනතා විමුක්ති පෙරමුණයි.වසර අවසානයේ පාසැල් දරුවන් සදහා අභ්‍යාස පොත් ලබාදිමෙදි ජවිපෙ මෙසේ පළිගැනිම්වලට ලක්වෙමින් තිබේ.
මෙවර අයවැයේදි ජවිපෙ මන්ත්‍රිවරුන් තිදෙනා පමණක් මීගමුවේ අයවැයට එරෙහිව ඡන්දය පාවිච්චි කර තිබුණි.