මිගමුවේ එන්නත්කරණය බරපතල අවුලක !

0
154

ඇස්ට්‍රසෙනිකා පොකුරක්?

මීගමුවේ එන්නතර කරණ වැඩ සටහන මිගමුව මාරිස්ටෙලා විදුහලේදි ක්‍රියාත්මක වෙමින් ඇති අතර එය විදිමත්ව සංවිධානය නොවිම නිසා මිටරයක් තබා අගලකවත් පරතරයක් නැති සේ සෙනග පොරකමින් ඉතාමත් අපහසුවෙන් සිටින බව වාර්ථ වේ .
වාර්තා වන අන්දම අද දිනයේ 8000 කට ආසන්න පිරිසකට එන්නත ලබාදිමට නියමිත යැයි පැවසෙනුද එන්නත ලබාදිම එක් වරකට සිදුකරන ලැබ තිබුනේ 5 දෙනෙකුට පමණි.
එ නිසාම විශාල පිරිසක් පෝලිම් තුල තදබදයකට මැදිව සිටින අතර එහි සිටින අයම කියා සිටින්නේ මේ නිසාම ඇස්ට්‍රසෙනිකා පොකුරක් පවා මින් නිර්මාණය විමට ඉඩ ඇති බවය.