මිගමුවේ කලබල ඇති කල පිරිසේ පොහොට්ටුවට සම්බන්ධ අයද සිටින බවට කාවින්දගෙන් චෝදනාවක් ?

0
105

ලංසා කාවින්දමිගමුවේ මුස්ලිම් ජනයාට එරෙහිව ක්‍රියාත්මක වු පහර දිම් වලට මුලිකත්වය ගෙන කටයුතු කළ අය අතර කිසියම් දේශපාලන බලවේගයකට සම්බ්න්ධ අය සිටින බව ඇතමුන්ගේ නම් සදහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන හිරු බලය වැඩසටහනට එක්වෙමින් අද විවෘත ප්‍රකාශයක් සිදුකරන ලදි.
මේ අතර කාර්දිනල් හිමියන් විසින් මේ වන විටත් දේශපාලකයන්ගේ ප්‍රාදේශිය ගෝලබාලයන් සිටින බවට බරපතල චෝදනාවක් කර තිබේ.
මේ අතර කඩු සහ තවත් දැ සමගින් අත්අඩංගුවට පත් මිගමුව නියෝජ්‍ය නගරාධිපතිවරයාට අැප ලබාදිමට වෙහෙස මහන්සි වු නිමල් ලංසා පිළිබදව කාර්දින් හිමිට ඇත්තේ බරපතල අවුලකි.
උන්වහන්සේ මේ බව ප්‍රසිද්ධියේම මාධ්‍ය හමුවේ පවා කියා සිටියේය.
නිමල් ලංසා දේශපාලනය තවත් අර්බුදයට යමින් අදත් වත්තලදි අත්අඩංගුවට ගන්නේ වත්තල පොහොට්ටු අපේක්ෂකයෙකි.
වත්තල පොහොට්ටු ආසන සංවිධායකවරයා වන්නේද නිමල් ලංසාය.
කෙසේ වෙතත් පසුගිය දිනවල සිදුකරන ලද බොහොමයක් කලබල කිරිම් පිටුපස පොහොට්ටුවට සම්න්ධ පිරිස් සිටින බව මේ වන විට හෙළිදරව් වෙමින් තිබේ.