මේ අතර කාර්දිනල් හිමියන් විසින් මේ වන විටත් දේශපාලකයන්ගේ ප්‍රාදේශිය ගෝලබාලයන් සිටින බවට බරපතල චෝදනාවක් කර තිබේ.
මේ අතර කඩු සහ තවත් දැ සමගින් අත්අඩංගුවට පත් මිගමුව නියෝජ්‍ය නගරාධිපතිවරයාට අැප ලබාදිමට වෙහෙස මහන්සි වු නිමල් ලංසා පිළිබදව කාර්දින් හිමිට ඇත්තේ බරපතල අවුලකි.
උන්වහන්සේ මේ බව ප්‍රසිද්ධියේම මාධ්‍ය හමුවේ පවා කියා සිටියේය.
නිමල් ලංසා දේශපාලනය තවත් අර්බුදයට යමින් අදත් වත්තලදි අත්අඩංගුවට ගන්නේ වත්තල පොහොට්ටු අපේක්ෂකයෙකි.
වත්තල පොහොට්ටු ආසන සංවිධායකවරයා වන්නේද නිමල් ලංසාය.
කෙසේ වෙතත් පසුගිය දිනවල සිදුකරන ලද බොහොමයක් කලබල කිරිම් පිටුපස පොහොට්ටුවට සම්න්ධ පිරිස් සිටින බව මේ වන විට හෙළිදරව් වෙමින් තිබේ.