මිගමුවේ ජයනි ⁣එකේ පොසොන් පෝයටත් පංතිලු?

0
71

tmp_31546-image-0-02-06-7ceaf10cec8b98c304fd1e8c16f258b8e1ba32319a67c65af7c28811dac8ed72-V393216621මිගමුවේ ප්‍රකට අධ්‍යාපන ආයතනයක් වන ජයනි හි පොසොන් පෝය දිනයේත් පංති පැවැත්වෙන බව වාර්තාවේ.මේ සම්බන්ධයෙන් 119අමතා දැනුම් දිමක් ද කර ඇත.විශේෂිත ආගමික දිනයන්හිදි වත් මේ උපකාරක පංති නැවැත්විමට අදාල බලධාරින් කටයුතු කල යතුව තිබේ.

දනංජය ප්‍රනාන්දු