මිගමුවේ දැවෙන ප්‍රශ්ණ හමුවේ ප්‍රදීප් පීරිස්ලාගේ බබාපාට් දේශපාලනය!

0
90

Screenshot_20190907_173813බිච් පාක් ටෙන්ඩරය යනු මිගමුවේ බදු ගෙවන ජනයා තවත් සේවාවන් රැසක් භුක්තිවිදීමට රුපියල් කෝටි ගණන ආදායමක් ලබාදිය හැකි දැවැන්ත ආදායම් මාර්ගයකි.
අප මෙ පිළිබදව දිගින් දිගටම මතුකරමින් සිටින්නේ ඒ නිසාමය.
මෙවර එය මාස 4කටත් කලින් ටෙන්ඩරයට ඉදිරිපත්වුන අතර ලංසා පවුලට යළිත් එය කෝටි ගණන් ලබාදෙන ඉල්ලමක් විය.
මේ පිලිබදව අප විසින් ලියන ලද පුවතකට බොළද පිළිතුරක් බුකියේ ලියන කාවින්ද ජයවර්ධනගේ අගසව් කෙනෙකු වන ප්‍රදිප් පිරිස් කියන්නේ බන්ධනාගාරගතව සිට පැමිණි හිටපු සංවිධායක රොයිස් විජිතට ඒ දිනට කලර්ස් පෙන්වන ලෙසය.
රොයිස් විජිත යනු මිගමුවේ හිටුප ආසන සංවිධාකය.
දැන් සංවිධාකයා වන්නේ ප්‍රදිප් පිරිස්ලාගේ බබාපාට් සංවිධාකයා වන කාවින්ද ජයවර්ධනය.
අප ඉතා නිවරදිව දැන සිටි පරිදි ප්‍රදිප් පිරිස්ගේ දේශපාලනයේ දිගපළල යළිත්වරක් දැන් හෙළිදරව් වි තිබේ.
බිච්පාක් එක වැනි ප්‍රබල ප්‍රශ්ණයක් ගැන සිය සංවිධායකයා සමගින් තිරාණාත්මක මැදිහත්විමක් කරගන්නට බැරි ප්‍රදිප් පිරිස් වැනි බබාලා නිසා මිගමුවට දැන් දෙවියන්ගේම පිහිටය.
ජන සෙත වෙනුවෙන් නගර සභාවට අයත් දේපලවල ආදායම් ගැනිමට ඇති බරපතල ප්‍රශ්ණයක් ගැන අප මතුකරද්දි ප්‍රදිප් පීරිස්ලා ජනතාවට බුකියේ විහිළු සපයමින් සිටිති.
ප්‍රදිප් පිරිස්ලා වැනි අයගේ බබා පාට් දේශපාලන ය විසින් මිගමුව කැදවාගෙන යන්නේ දැවැන්ත අර්බුදයකටය.