මිගමුවේ පාසැල් බෝම්බ බිය සහ අවස්ථාවාදි දේශපාලකයෝ ?

0
210

IMG-20190530-WA0005ඊයේ  උදැසන දෙමව්පියන් මිගමුවේ අතැම් පාසැල් අසලට රොක් වන්නට වුයේ කිසියම් පිරිසක් විසින්.පතුරුවා තිබුන බෝම්බ බියක් පිලිබදව කතාවක් හේතුවෙනි.එහෙත් අදාල පරික්ෂාවන්ගෙන් පසුව එය අසත්‍යයක් බව ආරක්ෂක අංශ විසින් ප්‍රකාශ කොට තිබුණි.
මේ බියගැන්විම් පිටුපස පැහැදිලි දේශපාලන න්‍යාය පත්‍රයක් ඇති බව රටටම එදා කියා සිටියේ හමුදාපතිවරයාම විසිනි.
පාසැල් සාමාන්‍ය පරිදි පටන්ගැනිමට ඉඩක් නොතබා බියපතුරුවාලිම දේශපාලනයක් බවත් පවත් පාසැලට දරුවන් නොඑවවන අය ටියුෂන් පංතිවලට දරුවන්ව යවන බවද ඔහු එදා කියා සිටියේය.
දැන් යළිත් මේ බලලෝභින්ට ඇවැසිව ඇත්තේ ඒ බිය පතුරුවා ලිමටය.
ජිවිත දහසක් ගණනින් බිළිගත් යුද්ධය අවසන් වරට අවුලන්නට මුල්ව ක්‍රියාකළ එදා අමුජාතිවාදියෙකු වු රතන හිමි දැන් මුසල්මානුවන්ට එරෙහිම යුද්ධය ප්‍රකාශ කරමින් සිවරු කරේ ගහගෙන ඇත.
මේ සියල්ල පැහැදිලි දේශපාලන පත්‍රයක් විවිධ දිගුවන් මිස් අනෙකක් නොවේ.IMG-20190530-WA0009

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here