මිගමුවේ පෙරටුගාමින් ජනතාව දැනුවත් කිරිමට පත්‍රිකා බෙදයි !

0
47

“ජනතාව මර උගුලක” යන මැයෙන් වන අත්පත්‍රිකාව රට පුරා ජනතාව අතට පත්කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මීගමු සමාජිකයන් පිරිසක් ( 14 ) මීගමුව නගරයේ එම අත්පත්‍රිකා බෙදිමට පියවර ගෙන තිබුණි.