මිගමුවේ බදුගෙවන ජනයා එන්නත සදහා පෝලිමේ ! VIP ලාට හොර පාරෙන් එන්නත ..

0
83

මිගමුවේ බදු ගෙවන ජනයා පෝලිම් වල පොරෙකද්දි මිගමුව නගරධිපතිගේ VIP හිතවතුන් සුපිරි මෝටර් රථවලින් පැමිණ නගර සභාවේ පස්ස පැත්තෙන් ඇතුලු වි නගරාධිපතිගේ කාමරය අසල පිහිට තවත් කාමරයක් තුලදි එන්නත ලබාගන්නා බවට ඉතාමත් විශ්වාස කටයුතු ලෙසින් වාර්තා වි තිබේ.
මෙසේ හොර පාරෙන් පැමිණ එන්නත ලබාගත් පිරිස අතර පුත්තලමෙන් පවා පැමිණ තිබුන ව්‍යාපාරිකයන්ද සිටි බල සැලය.
මේ හොර ගැහිල්ල නිසා අද මිගමුව නගර සභා භුමිය තුල එන්නත ලබාගැනිමට පෝලිමේ සිටි සැමට එන්නත ලබාගැනිමට නොහැකි වු බවද සැලය
මිගමුව MOH එහෙම පිටින්ම මිගමුව නගරාධිපති දයාන් ලංසාගේ කීකරු ගෝලයෙකු ලෙසින් කටයුතු කිරිම තුල සමස්ථ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අපකිර්තියට පත්ව සිදුවිම් රැසක් මේ වන විට මිගමුවේ සිදුවෙමින් තිබේ.