මිගමුවේ මාළු මිල අදත් පහලට..

0
285

කාලෙකට පස්සේ මිගමුවේ මාළු මිළ සැලකිය යුතු ලෙස පහත යමින් තිබේ.පසුගිය දිනවල හාල්මැස්සන් මෙන්ම සාලයන්ද රු 300ත් රු 400ත් අතර මිළ පැවැතුණි.

wp 1663650273310
wp 1663650273362

අද දිනයේ කුම්බලා (කුඩා) කිලෝවක් රු 400කට අලෙවි විය.මේ අතර සුඩයන්ද රු 350ත් 400 ත් අතර මිළක පවති.

පසුගිය කාලය තුල මේ සියලු වර්ග රු 800කටත් වඩා වැඩි මිළකට අලෙවි විය.

wp 1663650273349

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here