මිගමුවේ මාළු මිල දිගටම ඉහල යන ලකුණු ?

0
397

fish-fm-japan-1-768x1024( 12.03 PM ) සුගිය කාලය පුරාවටම මීගමුවේ මාළු මිළ දිගටම ඉහල යන පෙනේ.පසුගිය සතිය තුල මීගමුව පිටිපන ලෙල්ලෙම් මාළු මිළ පහත දැක්වෙන අයුරින් විය.ඇතැම් දිනවලදි මේ මිළ ගණන් වල සුළු වෙනස්කම් සිදුවෙමින් තිබුණි

කිලෝ 25 ට වැඩි කෙලවල්ලා ( No1 ) රු.2550
2-20 අතර කෙලවල්ලා රු 750
තලපත් 1000
බලයා 500
ලින්නා 350
පොඩි බලයයා350
ලේන පරා 450
පාරවා 750
ලොකු මී මැටි 750
පොඩි මී මැටි 550
සාලයා 250
හුරුල්ලා 400
කුම්බලාවා 450
ලොකු ඉස්සා 1200
පොඩි ඉස්සා 740