මිගමුවේ මාළු මිළ අදත් පහලට ! ලින්නා කිලෝවක් රු 450යි !

0
187
dav

මේ දිනවල ⁣මීගමුවේ මාළු මිළ පහල යමින් තිබේ.

අද දිනයේ බහුලව ලැබි ඇති මාළු තොග වන්නේ ලින්නා සහ බලපැටව්ය

විශේෂයෙන්ම ලින්නා මාළු මිළ සැලකිය යුතු ලෙසින් පහල බැස තිබේ. හොදම ප්‍රමිතියේ ලින්නා කිලෝවක මිළ අද තිරණය වි තිබුනේ රු 400ත් රු 450ත් අතර මිළකටය..

බලපැටව්  කිලෝවක් රු 400 ත් 450ත් අතර මිළකට තිරණය වි තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here