නමුත් ඒව රකින්න ඕනේ කියල හිතන්න පුළුවන් වෙන්නේ ඒවායේ වැදගත්කම ගැන තේරෙන අයට විතරයි.
සංස්කෘතික ජිවිතයක් ඒ මත ගොඩනැගුන හික්මිමක් තියෙන අයට විතරයි.
එහෙම නොවන කෙනෙක්ට පාලනයට මේ මිපුර හෝල් එක කියන්නේ නිනකම්ම පැරණි ගොඩනැගිල්ලක් .
ඒ හින්ද මේ වගේ කඩල දාල එක ගැන විතරමයි ඔළුවට එන්නේ .
ඇත්තටම වුනෙත් ඒකයි.
මේක කැඩුවේ නිමල් ලංසාලාෙග් පාලනය යටතේ .
අබිලි ද්‍රව්‍ය කොන්ත්‍රාත්තුව ගත්තේත් ලංසා පවුලේම කෙනෙක්.
දැන් හිතාගන්න පුළුවන් නේද ගණිතඥයො අවැසි තැනට නැට්ටුවෝ ආවහම වෙන්න පුළුවන් දේ ?????
හෙට අද මිගමුවට වෙමින් තියෙන්නෙත් ඒකයි.