මිගමුවේ වංචා දූෂණ වලට සම්බන්ධ අයට ලගදිම දඩුවම් දෙනවා.-රන්ජන් රාමනායක

0
125

Ranjan R 1පසුගිය රජය සමගියේ කෝටි ගණනින් මුදල් ගසා කා කෝටිපතියන් වි සිටින සියළු දෙනාට ලගදිම අල්ලස් කොමිසම හරහා නිසි දඩුවම් වලට යටත් කරන බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක කියයි.
ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් පත්කළ වහාම අල්ලස් කොමිසමේ පුරප්පාඩු සපුරාලන්නට නියමිත බවත් ඉන් ඉන් අනතුරුව මහජන මුදල් කොල්ල කෑ සැමට නිසි දඩුවම් ලැබෙන බවත් අවධාරණය කර සිටියේය.
මේ බව පවසා සිටියේ මීපුර වෙබ් අඩවිය විසින් කරන්නට විමසුමකට පිළිතුරු දෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here