මිගමුවේ විපක්ෂ මන්ත්‍රිවරුන් හමුවිම කොමසාරිස්වරිය පමා කරන්නේ ඇයි ?

0
64

ලංසා පවුලේ අධිකාරියට යටත්ව සිටින මිගමුව මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරිය පසුගිය කාලය තුල බරපතල ලෙසින් විපක්ෂ මන්ත්‍රිවරුන්ගේ විවේචනයට ලක්විය.
විශේෂයෙන්ම අයවැය විවාදයේදි මේ විවේචන එල්ල විය.
ඉන් නොනැවතුන විපක්ෂ නාගරික මන්ත්‍රිවරුන් බහුතරයක් දෙනා සිය අත්සන්ද සහිතව නාගරික කොමසාරිස්වරියගෙන් සාකච්ජාවක් ඉල්ලා පසුගියදා ලිපියක් යවා තිබුණි.
ඒ දින 6 ක් ඇතුලත මෙම සාකච්ජාව ලබාදෙන ලෙස ඉල්ලමිනි.
එහෙත් තවමත් මේ ඉල්ලිමට යහපත් ප්‍රතිචාරයක් ලැබි නැතැයි වාර්තා වේ