මිගමුවේ වෙසෙන කඳුරට දමිල සම්බවයක් සහිත ජනයාගේ ප්‍රශ්ණ ගැන විශේෂ සාකච්ජාවක් !

0
322

2024.02.04 වන දින වතුකරයේ  ජනතා හඬ සංවිධානය මලයගම් (කඳුකරයේ) සම්බවයක් ඇති මීගමුව සහ කටුනායක ප්‍රදේශවල ජීවත්වන ජනතාව සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබුණි.

මෙම ජනතාව මුහුණ දෙන ඉඩම් හා නිවාස ප්‍රශ්න, රැකියා ස්ථානවල මුහුණ දෙන රැකියා ප්‍රශ්න සහ ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපන ගැටලු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණ අතර වතුකරයේ  ජනතා හඬ සංවිධානයේ මීගමුව සම්බන්ධීකරණ කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.