මිගමුවේ සැබෑ සාමයක් වෙනුවෙන් පෙළගැසිය යුතුයි!

0
86

ස.බ.වෙල්ගම කියන්නේ මිගමුවේ හිටුප කිර්තිමත් ගුරුවරයෙක්.ඒවගේ ප්‍රතිපත්ති ගරුක වාම ක්‍රියාකාරිකයෙක්.මිගමුවෙත් පොදුවේ රටෙත් සිදුවුන අසාධාරණයන් වෙනුවෙන් ශක්තිමත් ක්‍රියාකාරිත්වයක යෙදුන මීගමු සහයෝගිතා කමිටුවේ ලේකම්වරයා.ඒ වගේම ගමේ නගරයේ තවත් සමිති සමාගම් ගණනාවක ක්‍රියාකාරිකයෙක්.මීගමුවේ රටෙත් කල්පවතින සාමයක් ගැන මිපුර වෙබ්අඩවියට සිය අදහස් ගොනුකලේ මෙසේයි