මිගමුවේ හොරට පාස් කරන බිල්ඩින්වල ප්‍රමිතියට දෙයියන්ගේම පිහිටියි.

0
51

briberyමිගමුවේ බොහොමයක් ගොඩනැගිලිවල ප්‍රමිතිය පිළිබදව දැන් ගැටළු  රැසක් මතුවන්නට පටන් ගෙන තිබේ.මේ බොහොමයක් ඒවාගේ ගිණි සහතික ඇතුළු  තවත් දැ අනුමත කොට ඇත්තේ අදාල අංශවල වගකිවයුත්තන් හට අතයට ගණුදෙනු ප්‍රතිපත්තිය ට යටත්වය.මේ නිසාම දැන් මිගමුවේ දි ආපනශාලා වෙනුවෙන් ඉදිකෙරුණු ගොඩනැගිලි පාසැල් සදහා යොදාගැනිම වැනි බරපතල වැරදි රැසක් සිදුවනන්නට පටන්ගෙන තිබේ.මෙය අතිශය  භයානක තත්වයකි.මේ ගැන නාගරික කොමසාරිස්වරයා වරයාද ගල උඩ කැතකළ බළලාගේ තත්වයට පත්ව අැත.  තමන්ගේ ඇදේට යන කකුළුවන් ට කෙලින් යන්න යැයි නාගරික කොමසාරිස්ට කියන්නට බැරි ඇයිදැයි මිපුර පාඨකයා හොදින දනි.