මිගමුවේ AC බස්වල මදුරුවෝ

0
116
sdr

dengu
මිගමුව ඩෙංගු අධිසංගත තත්වයක් කරා ගමන් කරමින් තිබේ.මහජනයා සැමවිටකම උත්සුකවිය යුතුව ඇත්තේ මදුරුවන් බෝවිම පාලනය කරගැනිමට සහ මදුරු දෂ්ටයට අැති ඉඩ හැකිතාක් වලකා ගැනිමටය.තතු එසේ වුවද මිගමුවේ සිට කෙළඹ යන බස්වල දැන්

sdr
sdr

මදුරුවන්ය.මේ බස් රථයකට එක් ඩෙංගු මදුරුවෙකුට කෙසේ හෝ ගොඩවිය හැකිනම් පැයක කොළඹ ගමන තුල සැහෙන විනාශයක් කිරිමට පුලුවන.මේ ගැන අදාල බලධාරින් වහා පියවර ගතයුතුව තිබේ.