මිගමුව දැඩිසත්කාර ඒකකයට ඇතුළු කළ කොරෝනා ආසාදිත රෝගියා මිය යයි !

0
167

white flagමීගමුව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා අසාදිත රෝගියා අද පස්වරු 6.05 ට පමණ මිය ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
මීගමුව රෝහලට පැමිණිමට පෙර ඔහු මිගමුව නවලෝක රෝහලට ප්‍රතිකාර ගැනිම සදහා ගොස් තිබුණ අතර පසුව ඔහුව මිගමුව රෝහලට යොමුකොට තිබේ.
අවුරුදු 60 ක් පමණ වයසැති මේ පුද්ගලයා පෝරුතොට ප්‍රදේශයේ පදිංචි අයෙකි.