මිගමුව දැන් පාලනය කරන්නේ කව්ද ?

0
83

commissioner 1
යහපාලන රජය විසින් ස්ථාපිත කර ඇති නගර පාලන ව්‍යුහයට පිටින් යමින් මහඇමතිගේ ගජමිතුරෙකු ලෙස පට්ටම් ලැබ මිගමුවට පැමිණි ඇමති නිමල් ලංසා මිගමුව  නගරයේ පාලනය සියතට ගෙන ඇති බව වාර්තාවේ .පසුගිය ලංසා මජර පාලන සමයේ සිටි කොමිස් කාක්කන් දැන් යලිත් සිය කුප්‍රකට කොමිස් රජු වටා රංචු ගැසි ඇත.දැන් කොමසාරිස් පැත්තකය .නගර සභා සේවකයන් සහ සියළු සම්පත් හසුරුවන්නේ ලංසාට ඕනැ පිලිවෙලටය.ලංකාවේ ඇති යහපාලනය යනු මහඇමති ඉසුරගේ හෝ ලංසාගේ නොවන බව ඔවුන්ට මතක් කර දිමට මිගමුවේ නිල යහපාලන නියෝජිතයන් වන රොයිස් විජිතට සහ ලලිත් ටෙන්සිල්ට අමතකව ගොස් අතිදැයි විමසා සිටිනු කැමැත්තෙමු .