මිගමුව දූව ගමේ අදත් සිදුවුන ගුරු අඟහරුවාදා චාරිත්‍රය…(ඡායා)

0
335

මීගමුව දූව යනු පාස්කු වත්පිළිවෙත් නිසා ලොව පතල වු ගමකි. ඒය වඩාත් ප්‍රසිද්ධව ඇත්තේ දූව පාස්කු සංදර්ශනය වෙනුවෙනි.
මේ අතර හෙටින් ඇරඹෙන කිතුණුවන්ගේ චතාරික සමයට පෙර දිනය ඔවුන් හදුන්වනු ලබන්නේ ගුුරු අඟහරුවාදා යනුවෙනි.
ඒ දිනය සමරනු වස් එදා සිට පැවැත එන සම්ප්‍රදාය වි තිබුනේ කුණු බිත්තර සහ ගුරු ප්‍රහාර එල්ලකරගැනිමය.
අදට යෙදුන ගුරු අඟහරුවාද උදේ සිටම ගුරු ප්‍රහාර එල්ලකරගැනිම සිදුවෙමින් තිබේ.වඩාත් විශේෂත්වය වන්නේ මේ සැමරුම දැන් බාලපරපුර කරාද ගමන් කර ඇති ආකාරයයි.
අප වෙත අද ලැබුන ඡායාරූප සහ විඩියෝ දර්ශණ රැසක සිටියේ මේ ගමේ දරුවන්ය