


මීගමුව නගරයේ කඩ සාප්පු සතියක කාලයක් සදහා වසා දමා තිබේ.මේ අතර බැංකු සහ ඔසු සැල් විවෘතව පවතින බව ව්‍යාපාරික සංගමයේ සභාපති දොස්තර ඉයන් මහතා පවසා තිබුණි.
ව්‍යාපාරික සංගමය,මීගමුව නගරසභා සාප්පු සංකිර්ණයේ වෙළද සංගමය , සහ දිනපතා පොළ වෙළද සංගමය යන සංගම් වල ව්‍යාපාරිකයන් විසින් සිය කඩ සතියක කාලයකට වසා දැමිමට එකගව සිටිති.
ඡායා – එම්.ඉසෙඩ්.සහජාන්


